• HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
Forgot your password? Get help
Password recovery
Recover your password
A password will be e-mailed to you.
  • Advertise
  • About
  • Events
  • Write for Us
  • In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, March 7, 2026
Facebook
Twitter
Youtube
type here...
  • SINHALA
  • TAMIL
  • ENGLISH
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
CITIZEN POST
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Provincial News

මීගමුව නාගරික කොමසාරිස්වරිය ජනාධිපති කාර්යාලයට කැදෙව්වේ ඇයි ?

By freddy
March 18, 2025
0
249
Share
Facebook
Twitter
Pinterest
WhatsApp

    Must read

    වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි

    March 6, 2026

    දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්

    March 5, 2026

    PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ

    February 27, 2026

    කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට !

    February 16, 2026
    freddy

     

    පසුගිය 11 වැනි (11/03/2025) අඟහරුවාදා දින හදිසියේම මීගමුව නාගරික කොමසාරිස්වරියව කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට වාර්තා වුණි.

    මේ සාකච්ඡාව ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු විසින් සංවිධානය කර තිබුන බවට සැලය.

    මේ සඳහා මිගමුවේ මාලිමාවේ දෙදෙනෙකුද එක්ව සිටි බව වඩාත් විශ්වාසවන්ත ආරංචි මාර්ග හරහා දැනගන්නට ලැබුණි

    පලාත් පාලන මැතිවරණයට අදාල කටයුතු සම්පාදනය කෙරෙමින් තිබියදි ජාතික ජනබලවේගයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයන්ගේ මුලිකත්වයෙන් පැවැතියා යැයි කියන මෙම විශේෂ රැස්විම අනියම් ආකාරයකින් මැතිවරණයට වාසිදායක අයුරින් ඉදිරි කටයුතු කරන ලෙසට දැනුම්දිමක්ද  විය හැකි බව මිගමුවේ දේශපාලන කව අතර පවා මේ වන විට සංවාදයක් බවට පත්ව තිබේ.

    කෙසේ වෙතත් මැතිවරණයක් මුව විටේ තිබියදි දේශපාලන අධිකාරිය මේ ආකාරයෙන් පරිපාලන අධිකාරි⁣යේ  කටයුතු වලට ඇගිලි ගැසිම යනු බරපතල තත්වයයකි.

    මේ අතර කොමසාරිස්වරිය පසුගිය සිකුරාදා මිගමු මහනගර සභාවෙි කම්කරුවන්ගේ විශේෂ රැස්විමක් කැදවා දැඩි ස්වරූපයකින් අවවාද කොට ඇතැයි වාර්තාවේ.

    ලංසා පවුලට සම්බන්ධ බොහෝ සේවකයන් ඔවුන් වෙත පවරා ඇති රාජකාරි නොකොට නිකරුනේ කාලය නාස්ති කරනවා පමණක් නොව රාජකාරි වෙලාවල් තුල පවා වෙනත් අතිරේක රැකියාවන් වල පවා නිරත වන බව නගර සභාව තුල ප්‍රසිද්ධ රහසකි.

    කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමතිලා දෙදෙ⁣නා සමගින් පැවැති රැස්විමෙන් පසු නගර සභා කම්කරුවන්ට තදින් කථා කිරිමට ඇය පෙළඹුනා විය හැකි යැයි නම සඳහන් කිරිමට අකමැති වු නිලධාරීයෙකු මිපුරට කියා සිටියේය.

    Share
    Facebook
    Twitter
    Pinterest
    WhatsApp
      Previous articleමන්නාරමට යළි එබිකම් කරන අදානිට කුමක් වේද?
      Next articleබිච් පාක් එක නැවත පවරා ගැනිම පමා විම දේශපාලන අධිකාරියේ පරාජයක්ද . ?
      - Advertisement -spot_img

      More articles

      දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්

      March 5, 2026

      හදුන්කුරැ පිරමීඩ ජාවාරම ගමක්ම අසරණ කළ හැටි?

      October 7, 2025

      ”මන්නාරම සුළං බලාගාරය ගැන ජනාධිපතිවරයාගේ ධනාත්මක ප්‍රතිචාරය අප බලාපොරොත්තු වෙනවා”

      August 13, 2025
      - Advertisement -spot_img

      Latest article

      වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි

      March 6, 2026

      දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්

      March 5, 2026

      PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ

      February 27, 2026

      කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට !

      February 16, 2026

      අද උතුරු නැගෙනහිරට ශෝක දිනයක්!පෙළපාලිය කිලිනොච්චියෙන් ඇරඹෙයි!

      February 4, 2026
      CITIZEN POST

      © 2022 All Rights Reserved.
      Power by Concept Dsign

      Facebook
      Instagram
      Twitter
      VKontakte
      Youtube

      Archives

      • March 2026
      • February 2026
      • November 2025
      • October 2025
      • September 2025
      • August 2025

      About Us

      • Home
      • News
      • Provincial News
      • Stories
      • Articles
      • Interviews
      • Editors Choice
      • Photo Story
      • Video
      • Art & Culture
      • Information

      Popular Category

      • Stories1875
      • Articles1174
      • Editors Choice921
      • North & East News636
      • News371

      Editor Picks

      වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි

      March 6, 2026

      දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්

      March 5, 2026