Tuesday, September 15, 2026
spot_img

මිනුවන්⁣ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 49ක්

Must read

මිනුවන්ගොඩ පොකුරට අයත් තවත් කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙකු අද (13) දිනයේදීත් හදුනාගත්බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 32දෙ‍නෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි ඇඟලුම් කම්හලේ සේවකයන්ගෙන් හඳුනාගෙන ඇති අතර අනෙක් 17දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයින්ගේ සමීපතමයන් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1446කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article