Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මැතිවරණ නීති කඩමින් හිටපු අමාත්‍ය ලංසාගේ මනාප අංක බෙදූ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Must read

මීගමුව අඟුරුකාරමුල්ල විහාරස්ථානයේ පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථානය අසලදී හිටපු අමාත්‍ය නිමල් ලංසා මහතාගේ මනාප අංක බෙදමින් සිටි නාගරික මන්ත්‍රීවරයෙකු වන දයාල් නිලංග නැමැත්තෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article