Friday, September 20, 2024

මැතිවරණය සැලසුම් කල දිනටම – ජනපති කියයි

Must read

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර සාකච්ඡා කිරීම සදහා SAARC සංවිධානයේ නායකයන් සමග ඊයේ (15) පැවති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාසයේදී සැලසුම් කරගත් ආකාරයෙන් පැවැත්වෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම නායකයන්ට දන්වා ඇත.

කෙසේ වෙතත් ජනතාව විශාල වශයෙන් රැස්වන ඡන්ද රැස්වීම් පැවැත්වීම ඉදිරි සති දෙකක කාලය තුල නවතා දමා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී SAARC නායකයින් දැනුවත් කර ඇත.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article