Tuesday, September 15, 2026
spot_img

මාසෙට ලක්ෂ 4ක වාරිකයක් ගෙවන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජගුවර් ප්‍රයෝජනයට නොගෙන රථගාලේ

Must read

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යාංශයේ ගාල්කොට ඇති බවත්  ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරික මුදල් ගෙවිය යුතු බවත් කෝප් කමිටුවේදී ඊයේ (19) අනාවරණය විය.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් කල ප්‍රශ්ණ කිරිම් වලදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වත්මන් සභාපතිවරයා මෙහිදී පවසා අැත්තේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවත්, එය විදේශ අමාත්‍යාංශයට​ හෝ මහා භාණ්ඩාගාරයට ලබාදී ඒ වෙනුවෙන් වෙනත් රථ එකක් හෝ දෙකක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත්.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article