Tuesday, September 15, 2026
spot_img

මාධ්‍යවේදියාට සිදුකළ පහරදිමට මුලතිව්හිදී විරෝධය

Must read

මුලතිව් මුල්ලිවායික්කාල් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු හා මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ සාමාජිකයෙකු වන විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතාට ඊයේ හමුදා නිලධාරීන් හතරදෙනෙකු විසින් සිදුකළ පහරදීමට විරෝධය දක්වමින් මුලතිව් හීදී අද පෙරවරුවේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ප්‍රධානීන් සහ සමාජ ක්‍රියාකාරිකයින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මහජනතාව ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article