Thursday, January 23, 2025

මාතලේ දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

Must read

පසුගිය 08 වනදා  මාතලේ දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් තම ඥාතීන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අත් පත්‍රිකා බෙදා හැරීමේ විරෝධතාවක සහ විරෝධතාවක නිරත විය.  මාතලේ නගර ප්‍රදේශයේ තම ඥාතීන්ට යුක්තිය ඉල්ලා අත්පත්‍රිකා බෙදු ඥාතීන් පස්වරු 01 ට පමණ මාතලේ නගරයේ ඔරලෝසු කණුව අසල විරෝධතාවක් ආරම්භ කළා.මේ සඳහා අතුරුදන්වූවන්ගේ ඥාතීන් රැසක් සහභාගි වූහ

විශේෂයෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ 1989 සිට 1991 දක්වා අතුරුදන් වූවන් සංඛ්‍යාව 1042ක් ලෙස වාර්තා වී ඇත. ම ගෝඨාභය රාජපක්ෂගේ  හමුදා පාලනය යටතේ වධ කඳවුරු 136ක්, ඇටසැකිලි සමූහ මිනීවල 20ක් ලෙස අපරාධ සිදුවූ බවට තොරතුරු තිබේ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article