Friday, September 20, 2024

මාතරට ජල පීඩනය අඩුවෙයි

Must read

මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට පස්වරු 5 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.මාතර – හක්මන මාර්ගයේ පුළුල් කිරීමේ කටයුතුවලට සමගාමීව නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අඩු පීඩනයක් යටතේ නිකුත් කෙරෙන බව ද ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනුව, මාතර, ගබඩා වීදිය, හක්මන පාර, වේරගම්පිටිය, උයන්වත්ත සහ පිලදව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article