මාකදුරේ මධූෂ් හෙළි කල දේශපාලකයන් හත කවුද?
පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව දිවයිනට ගෙන ආ මේ වන විට ප්‍රශ්ණ කිරීම් වලට ලක්වෙමින් සිටින පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ජාවාරම් වලට සම්බන්ද දේශපාලකයන් හත් දෙනෙකු පිළිබදව හෙලි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.එම හත් දෙනාගෙන් තිදෙනෙකු විපක්ෂයේ වන අතර ඉතිරි සිව් දෙනා ආණ්ඩු පක්ෂයේ බවත් සේනාරත්න මහතා සදහන් කරයි.ඒ අතර විමල් වීරවංශ මහතාගේ ගෝලයෙකුද සිටින බව පවසන සේනාරත්න මහතා පවසන්නේ නුදුරේදීම ඒ සියල්ලන්ගේම නම් හෙළි කරන බවයි.
- Advertisement -
- Advertisement -