Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහේෂ් සේනානායක මහතා රෝහල් ගත කරයි

Must read

මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී ඇතිවූ රෝගී  තත්වයක් හේතුවෙන් මහේෂ් සේනානායක මහතා බලංගොඩ මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට ඒ මහතා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්ව රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article