Friday, September 20, 2024

මහින්ද රාජපක්ෂ මෙවරත් කුරුණෑගලින් මැතිවරණයට

Must read

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සදහා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.මේ සඳහා වන නාම යෝජනා පත්‍රයට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article