Friday, September 20, 2024

මහාමාර්ග වල ගමන්ගන්නා සියලු දෙනා මුහුණු ආවරණ පැලදීම අනිවාර්යයි

Must read

මහාමාර්ග වල ගමන්ගන්නා සියලු දෙනාටම මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.මෙම තීරණය අද (11)සිට ක්‍රියාත්මකය.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක අතර මහමාර්ගවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article