Thursday, November 21, 2024

මන්නාරමේ ධීවර ගම්මාන වෙත ඉන්දියාවෙන් ශීතකරන

Must read

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘ආදරය සහ සැලකිල්ලෙන් ඉන්දියාවෙන්’ යන තේමාව යටතේ මන්නාරම දිස්ත්‍රික් ධීවර ගම්මාන වෙත ශීතකරණ බෙදාදීමේ උත්සවය අද බ්‍රහස්පතින්දා (15-02-204) පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස්වරයා සහභාගී විය.

මන්නාරම දිස්ත්‍රික් ආණ්ඩුකාර කේ. කනකේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.සන්දෝෂ් ජා සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් භාස්කර් සහභාගී විය. මන්නාරම, නානටන්, මුසලි සහ මන්ති බටහිර යන ධීවර ගම්මාන 4 සඳහා උත්සවාකාරයෙන් ශීතකරණ බෙදා දෙන ලදී.

එස්.ආර්.ලැම්බර්ට

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article