Friday, September 20, 2024

මත්තල – කතරගම මාර්ගයේ වෑන් රථ අනතුරකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට

Must read

මත්තල – කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුව ආසන්නයේදී කතරගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.වෑන් රථයේ පුද්ගලයන් 9 දෙදෙනකු ගමන් කර ඇති අතර තුවාල ලබා ඇති අනෙක් පුද්ගලයන් තිදෙනා හම්බන්තොට හා දෙබරවැව රෝහල්වලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අණාවරණය වි ඇතැයි පොලීසිය සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article