Thursday, September 19, 2024

මඩකලපුවේදී වසර 34ට පෙර සමූළ ඝාතනයට ලක්වූ  දමිළ වැසියන් සිහිපත් කරයි

Must read

2024 සැප්තැම්බර් 09 වන දිනය ලෙස  අදට යෙදී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සතුරුකොන්ඩාන්, පිල්ලියරඩි, කොකුවිල් සහ පනිච්චඅඩි යන ගම්මානවලට අයත්  අහිංසක දෙමළ සිවිල් වැසියන් 186 දෙනෙකු ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකළ  සමූල ඝාතනයේ 34 වැනි සංවත්සරයයි.
අද දින මඩකලපුවේ  ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් සතුරුකොන්ඩාන් අනුස්මරණ පිළිරුන අසල   මියගිය ජනතාව සිහිකර පුජෝපහාර පුදකරන ලදී. Demanding Justice for Sathurukondan Genocide.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article