Friday, September 20, 2024

මඩකලපුවෙන් පිල්ලෙයාන් එක

Must read

2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව වැඩිම මනාප හිමිව ඇත්තේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙතය

තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල්

01. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – 54,198

ඉලංගෙයි තමිල් අරසු කච්චි

01. සානක්‍ය රාහුල් – 33,332

02. කෝවින්දන් කරුණාගරන් – 26, 382

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

01. එස්. වියාලේන්ද්‍රන් – 22,218

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

01. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – 17,599

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article