Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

බොරතෙල් මිල පහළට

Must read

 

ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 

ඒ අනුව,

  • බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත්
  • වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත්

අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article