තිරිඟුපිටි මිල ඉහළ දැමීම හේතුවෙන් බේකරි නිෂ්පාදන මිලද ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද(11) දහවල් පවත්වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව බොහෝ විට පාන් රාත්තලක මිල රු.5කින් ඉහළ යනු ඇති බවත් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ටම ඉඩ ලබා දෙන බව දඑම සංගම සඳහන් කරයි.