බැසිල් රාජපක්ෂ කියන්නේ පාර්ලිමේන්තුවේ තියා අඩුම වශයෙන් ප්රාදේශීය සභාවකවත් මන්ත්රී කෙනෙක් නෙවෙයි. ඒ අනුව කටුනායක ගුවන් තොටුපලේ වී.අයි.පී. පර්යන්තය ඔහුට ලබා දුන්නේ කොහොමද? පොලිස් ට්රැෆික් බයික් ලබා දුන්නේ කොහොමද? මොකක්ද පදනම? ඒක පැහැදිලි කරන්න කියලා මම කියනවා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් ප්රශ්ණ කර තිබුණි.
මේ අතර පොලිස් කොමිසමේ සභාපතිවරයාද බැසිල්ව පිළිගැනිමට ගොස් තිබිම ගැන බරපතල විවේචනයක් අද පාර්ලිමේන්තුවේදි මතුව තිබුණි