සෞඛ්‍යෙස්වා වෘත්තීය සමිති එකමුතුව සහ ඒකාබද්ධ ජනතා සංවිධානය විසින් අද දහවල් වෙන්නප්පුව -ලුණුවිල රෝහල ඉදිරිපිටදී විරෝධතාවයත් පවත්වන ලදී.මෙහිදී, මහජන සෞඛ්‍ය කප්පාදුව, රෝහල්වල බෙහෙත් හිගය, සෞඛ්‍ය පහසුකම් මදිකම ඇතුළු සෞඛ්‍ය සේවයේ අඩුපාඩු රැසක් පිළිබදව අවධාරණ්‍ය කරන ලදී.


