Friday, September 20, 2024

බාලවයස්කාර දැරිය අපයෝජනය කල පොදුජන පෙරමුණ ප්‍රා.සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Must read

බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොණරාගල දිස්ත්‍රික් ප්‍රදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ. රණවීරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්ථා කර සිටියි.

එමෙන්ම ඔහුව පක්ෂයේ සියලු ක්‍රියාකාරකම්වින් ඉවත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවත් සිදවීම සම්බන්දයෙන් අපක්ෂපාතී හා ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාල බලධාරීන්ට දන්වා ඇති බවත් වාර්ථා වෙයි.

සිදුවීම සම්බන්දයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අප්‍රේල් 16 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර ඇත.

 

(මූලාශ්‍රය – ඩේලි මිර්ර්)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article