Friday, September 20, 2024

බස් රථ වල වෙළදාම් කිරීම තහනම්

Must read

සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ අලෙවි කිරීම් වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.මෙම තීරණය ගෙන ඇත්තේ මේ වන විට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙනි.

ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිට ම දුම්රියවලට ජංගම අලෙවිකරුවන් ඇතුල්වීම තහනම් කරනු ලැබීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article