Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

බත් පැකට් සහ ෆ්‍රයිඩ් රයිස් මිල යළිත් ඉහළට

Must read

මේ වන විට වෙළදපොලේ පවතින එළවළු හිගය හා පවතින එළවළු වල මිල ඉහළ යාම හේතුවෙන් බත් පැකට් හා ෆ්‍රයිඩ් රයිස් හි මිල ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව බත් පැකට්ටුවක් හා ෆ්‍රයිඩ් රයිස් හි මිල රුපියල් 20කින් ඉහළ දැමීමට එම සංගමය තීරණය කර ඇත.

ඊට අමතරව ප්ලේන් ටීයක හිලද රුපියල් 5කින් ඉහළ දීමමට තම සංගමය තීරණය කල බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article