Sunday, November 24, 2024

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළට

Must read

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත ඊයේ(07) අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක්වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කර ඇත.

අනුව දැනට පවත්නා අවම මාසික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12,500 දක්වා සහ අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article