Friday, September 20, 2024

පොලිස් සිරමැදිරියේ සිට සැකකරුවෙකු සියදිවි හානි කර ගනියි

Must read

නාරාහේන්පිට පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ඊයේ (24) රාත්‍රීයේ සියදිවි හානි කර ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුය.

නාරාහේන්පිට පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article