Saturday, September 21, 2024

පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි

Must read

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය තුල සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශණ වලට අදාලව අවශ්‍ය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රාජකාරී කරනු ලබන දැනට සැගව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහය පතමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article