පසුගිය දිනයක යාපනය කෝපායි ප්රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්දයෙන් වගකිව යුතු “ආවා” කල්ලියේ නායකයා ඇතුළු සාමාජිකයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ත්රස්ත විමර්ෂණ අංශය සමත්වී තිබෙනවා. මේ පිරිසෙන් තිදෙනෙකු කොලඹ කොටුවේදී,දෙදෙනෙකු යාපනයේදී හා එක් අයෙකු මට්ටක්කුලිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.