Tuesday, September 15, 2026
spot_img

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබලෙක් ජීවිතක්ෂයට

Must read

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබලෙකු වෙඩි වැදී මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි. මෙම සෙබළාගේම රාජකාරී ගිනි අවියෙන් වැදුන වෙඩිල්ලක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම සියදිවි හැනිකර ගැනිමක් ද යන්න පිළිබඳ පරික්ෂණ ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article