Friday, September 20, 2024

පිළියන්දල හා කහතුඩුව 65 දෙනාට කොවිඩ්19 ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

Must read

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආරාධිත උපදේශකයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වූ රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂකවරයාගේ දරුවෙකුට උපකාරක පන්ති පැවැත්වූ පිළියන්දල ප්‍රදේශයේ ගුරුවරියක් හා ඒ සදහා සහභාගී වූ කහතුඩුව ප්‍රදේශයේ 65 දෙනෙකුට සිදුකල පීසීආර් පරීක්ෂණ වලදී එම පිරිසට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

තවදුරටත් එම පිරිස දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් කීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article