මේ වන විට බන්ධානාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී සිවනේෂතුරෙයි චන්ද්රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්ථා වෙයි. මේ බව දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව යැවූ ලිපිය පහතින් දැක්වේ .