Saturday, September 21, 2024

පාසිකුඩා හී ‘ස්පා ‘ ආයතනයක් ගිණිබත් වෙයි

Must read

ඊයේ (7)  වනදා රාත්‍රියේදී මඩකලපුවේ පැසිකුඩා හි ස්පා ආයතනයක  ඇති වූ ගින්නකින් ගොඩනැගිල්ලක් මුළුමනින්ම විනාශ වී තිබේ.  මෙම ගින්න නිවීම සදහා මඩකලපුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මැදිහත්වූ අතර පොලිසිය සහ සිවිල් වැසියන් සහයෝගය දක්වන ලදී. එම අවස්ථාවේදී එහි සිටි සේවක සේවිකාවන් 06 දෙනෙකුට පමණ කිසිදු හානියක් සිදුවී නොමැති අතර  ගින්නට හේතුව පිළිබඳව මෙතෙක් සොයාගෙන නොමැත. මඩකලපුව  පරීක්ෂණ පවත්වයි.මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති පාසිකුඩා නගරය සංචාරකයින්ගේ ආකාර්ශනය දිනා ඇති ප්‍රෙද්ශයක් වන අතර එම ප්‍රෙද්ශ්‍ය සංචාරක හෝටල්  රැසක් තිබෙන ප්‍රෙද්ශයකි

රුද්‍රා

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article