Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශණය කරන කාරක සභාවේ අවසන් වාර්තාව ඔක්තෝබර් අග

Must read

පසුගිය අප්‍රේල් මස 21 වනදා සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිලිබදව විමර්ශණය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදුවීම සම්බන්දයෙන් ජනාධිපතිතුමන්ගේ සාක්ෂි විමසීම අද අවසන් කෙරිණි.
ඒ අනුව එම කාරක සභාවේ අවසන් වාර්තාව ලබන ඔක්තෝබර් අවසන් වන විට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය පසුගියදා ඔක්තෝබර් 31 වනදා දක්වා දීර්ඝ කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article