Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාසල් සිසුන්ට දියර කිරි ලබාදීම අද සිට

Must read

‘කිරෙන් සපිරි දැයක්’ යන තේමාව යටතේ පාසල් සිසුන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අද (23) රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ වීමට නියමිතය. ඒ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම වැඩසටහන යටතේ පළමු වසරේ සිට පහ වසර දක්වා සිසුන්ට ප්‍රමිතිගත දියර කිරි මිලි ලීටර් 150ක් දිනකට ලබාදීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article