Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වෙයි

Must read

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්ථා වෙයි. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාරදුන් බව අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක කටයුතු කර ඇති ඒ මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article