Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනපති එකගවෙයි

Must read

පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශණය කරන විශේෂ පාර්ලිමෙන්තු තේරීම් කාරකසභාවේ නිලධාරීන් අද(03) රැස්වූ අවස්ථාවේදි අනාවරණය වූ ආකාරයට එම තේරීම් කාරකසභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පල කර ඇත. ඒ අනුව ඉදිරි දිනයකදී ජනාධිපතිතුමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගනු ඇත.

තේරීම් කාරක සභාව මේ වන විට අවස්ථා 18කදී රැස්වි ඇතිඅතර  අගමැතිතුමන් ඇතුළු 25 දෙනෙකු පමණ එහිදී ප්‍රකාශ ලබාදී ඇති නමුත් මින් පෙර ජනාධිපතිතුමන් සදහන් කර සිටියේ තමන්ට කැදවීමක් ලැබුණත් තේරීම් කාරක සභාව හමුවේ තමන් ප්‍රකාශයක් ලබා නොදෙන බවයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article