Friday, November 22, 2024

පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

Must read

 

අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තුව රාජකාරි කටයුතුවලට වසා තැබෙන බවත්,එම දෙදින තුල පාර්ලිමේන්තු පරිශ්‍රය විශබීජහරණය සිදුකරන බවත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා නිවේදනය කරයි.

ලබන බදාදා (28) දින සිට නැවත රාජකාරි කටයුතු ආරම්භ කෙරෙන අතර එදිනට සේවයට වාර්තා කළ යුත්තේ, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා දැනුම්දීමක් සිදුකළහොත් පමණක් බව ද ඒ මහතා අවධාරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article