Monday, September 14, 2026
spot_img

පාපන්දු ලෝක කුසලානයේ Knockouts තරඟ අද සිට

Must read

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවල්යේ අවසන් 16 දෙනාගේ වටයේ තරඟ අද(03) ආරම්භ වීමට නියමිතය.

එහි පලමු තරඟය වශයෙන් ඇමරිකාව හා නෙදර්ලන්තය තරඟ ⁣වැදීමට නියමිත අතර එම තරඟය මේ වන විට ආරම්භ වී ඇත.

අද දිනයේ ක්‍රියාත්මක වන දෙවන තරඟය වශයෙන් ආජන්ටිනාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟය අලුයම 12.30ට පැවැත්වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article