Tuesday, September 15, 2026
spot_img

පාපන්දු ලෝකයේ පුරාවෘත්තය : ඩියේගෝ මැරඩෝනා සමුගනියි

Must read

ආර්ජෙන්ටීනා ජාතික ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකු වු දියේගෝ  මැරඩෝනා  මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. හදිසි  පාපන්දු ලෝකයේ  පුරාවෘත්තයක් වූ ඩියේගෝ මැරඩෝනා මිය යන විට ඔහු අවුරුදු 60 වියේ පසුවිය.  නොවැම්බර් මස මුලදී ඔහුට මොළයේ රුධිර කැටියක් සඳහා සාර්ථක සැත්කමක් සිදුකර ඇතත් තවදුරටත් ඔහු රෝගී තත්ත්වයේ පසුවී ඇත. හදිසි හෘද ආබාධයකින් ඔහුගේ මරණය සිදුවි ඇති බව වාර්තා වේ.

1986  දී ආර්ජන්ටිනාව ලෝක කුසලානය ජයග්‍රහණය කරන විට මැරඩෝනා   කණ්ඩායමේ නායකයා  විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article