Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාන් මිලත් ඉහලට

Must read

තිරිඟු පිටි මිල අද සිට ඉහල දැමීමට තිරිඟු පිටි සමාගම් තීරණය කිරිමෙන් අනතුරුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 02 කින් ඉහළදැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රැමයක මිල රුපියල් 05යි සත 50කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article