Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රංශ තානාපති උතුරු – නැගෙනහිර සංචාරයක

Must read

 ප්‍රංශය තානාපති එරික් ලවෙර්තු  මහතා  ශ්‍රී ලංකාව සමඟ  සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින්  උතුරු පළාතේ දේශපාලන බලධාරින් හමුවීමේ  (යාපනය සහ මන්නාර් දිස්ත්‍රික්ක) නිල සංචාරයක නිරත විය.

යාපනයේ දී ඔහුව උතුරු පළාතේ ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා සහ යාපනය මහ නගර සභාවේ නගරාධිපති විසින් පිළිගනු ලැබීය. තානාපතිවරයා යාපනයේ විශ්ව විද්‍යාලයේ ප්‍රධානීන් සමගද සාකච්ඡාවක් පවත්වන ලදී. තානාපතිවරයා උතුරු මැද නාවික හමුදා අණදෙන නිලධාරී රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා උතුරු මැද නාවික අණදෙන මූලස්ථානයේදී හමුවී තිබේ.


ඡායාරූප – lk.ambafrance.org

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article