Saturday, March 7, 2026

ප්‍රභාකරන්ගේ නිවස ගැන වැලිවැටිතුරෙයි නගර සභාවෙන් යෝජනාවක් !

Must read

වැල්වැටිතුරෙයි නගර සභාව, ඉඩමේ හිමිකරු වන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ සහෝදරියට උපදෙස් දීමට තීරණය කර ඇති අත්තේ නව ව්‍යුහයන් ඉදිකිරීම වෙනුවට ඔහු ජීවත් වූ නිවස ඒ ආකාරයෙන්ම යළි ඉදිකිරිම සුදුසු බවය

වැල්වැටිතුරෙයි නගර සභාවේ මාසික රැස්වීම මෑතකදී නගරාධිපති එම්.කේ. සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

tamilnews1.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article