Friday, September 20, 2024

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

Must read

අද (2) සවස් කාලයේ දී දිවයිනේ බොහෝ පුදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත් වලටත්, හම්බන්තොට දිස්ත්‍රිකයටත්, බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත් වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article