සැප්තැම්බර් මාසයේ සිට පලාලි ගුවන් තොටුපලින් කලාපීය ගුවන් ගමන් ආරම්භකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි. පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටපලක් වශයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර කලාපීය රටවල ගුවන්යනා පලාලි ගුවන්තොටුපළවල වෙත ගෙන්වා ගැනීම සඳහා මෙන්ම පලාලි ගුවන්තොටුපළෙන් කලාපීය රටවල් සඳහා ගුවන්ගමන් ආරම්භ කිරීම සැප්තැම්බර් මාසයේ සිට සිදුකිරීමට නියමිතය.