Friday, September 20, 2024

පක්ෂ 5 ක් අකමැති නව සන්ධාන ලේකම් ?

Must read

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා ඉවත් කර තිලංග සුමතිපාල මහතා පත් කිරීම පිළිනොගන්නා බව එම සන්ධානය හා සම්බන්ධ පක්ෂ පහක් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇතැයි දිවයින වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග්‍රසය,දේශ විමුක්ති ජනතා පක්ෂය,ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය යන පක්ෂ පහේ ලේකම්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article