Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

පක්ෂ සලකුණු ගැන මැකෝගෙන් නිවේදනයක්

Must read

කිසියම් දේශපාලන පක්ෂයක් සිය පක්ෂයේ ඡන්ද සලකුණ අත්හරිනු ලැබුවහොත් එම සලකුණ වෙනත් දේශපාලන පක්ෂයකට ලබාගත හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.
ඒ අනුව යම් පක්ෂයක ලේකම්වරයා විසින් සිය පක්ෂයේ සලකුණ වෙනත් දේශපාලන පක්ෂයක් වෙත ලබාදීමට එකගත්වය සදහන් කෙරෙන ලිපියක් මැතිවරණ කොමිසම වෙත ලබාදීමෙන් සලකුණු හුවමාරු කර ගත හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article