Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

නොවැම්බර් 15 සියලු රජයේ පාසල් නිවාඩු

Must read

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් නොවැම්බර් 15 වනදා සියලු රජයේ පාසල් වෙත නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article