Saturday, November 23, 2024

නෙළුම් කුළුණ 16 වනදා ජනතා අයිතියට

Must read

ලබන 16 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ආසියාවේ දෙවන උසම කුළුණ වශයෙන් සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව වාර්ථා වෙයි. නෙළුම් කුළුණේ උස මීටර 350ක් වන අතර එය මහල් 17කින් සමන්විත වෙයි.

පසුගිය රජය විසින් චීන රජයේ ණය ආධාර මත 2012 වසරේදී ඉදිකිරීම් ආරම්භ කල මෙම කුළුණ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 104.3ක් වැයවී ඇතැයි වාර්ථා වෙයි.

කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article