Tuesday, December 24, 2024

නිවාඩු ගොස් සිටින සියලුම නාවික හමුදා නිලධාරීන් ලගම කදවුරට ⁣රපෝර්තු කරන්න – නාවික හමුදාවෙන් නිවේදනයක්

Must read

මේ වන විට නිවාඩු ගොස් සිටින සියලුම නාවිකහමුදා නිලධාරීන්ට වහාම ලගම කදවුර වෙත රපෝර්තු කරන මෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දන්වා සිටියි.
එමෙන්ම අවශ්‍ය ප්‍රවාහන පහසුකම් හා වැඩි විස්තර සදහා මව් ආයතනය හා සම්බන්ද වන ලෙස නාවික හමුදා ව දන්වා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article