Saturday, September 5, 2026
spot_img

නිරෝධායන රෙගුලාසි කඩකරමින් බූරු ගැසු නාවලපිටිය නගරසභාවේ සභාපති ඇතුලු පිරිසක් අත්අඩංගුවට !

Must read


නාවලපිටිය නගර සභාවේ සභාපති සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි අද (30) ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් අධික ලෙස රා පානය කර සුදු ක්‍රිඩා කරමින් සිටි බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article