Thursday, December 26, 2024

නව අධිවේගී මාර්ගයේ ධාවනයට ⁣සුඛෝපභෝගී බස් රථ 10ක්

Must read

අද (23) දිනයේ සිට ජනතා අයිතියට පත්වන මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයට මගී ප්‍රවාහණය සඳහා ලංගම සුඛෝපභෝගී බස් රථ 10ක් එක්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මෙම බස් රථ කටුනායක හා කඩවත දක්වා ධාවනය වීමට නියමිතයි.බස් රථ 10 අම්බලන්තොට, තංගල්ල හා හම්බන්තොට සිට ඉහත කී ස්ථාන කරා ධාවනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article